පසුගිය පළාත් පාලන මැතිවරණයේ දි මැතිවරණ ප්‍රචාරක දැන්විම් පුවරුවක් කඩා දැමු බවට චෝදනා කරමින් තරුණයකුට පහරදිමේ සිද්ධියකට සම්බන්ද බව කියන බද්දේගම ප්‍රාදේශිය සභාවේ ශ්‍රි .ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයකු ඊයේ (21) රාත්‍රි ඔහුගේ නිවසේදි අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි. උඹ තමයි පසුගිය මැති...
රියර් අද්මිරාල් සරත් වීරසේකර ජගත් මානව හිමිකම් කවුන්සිලය අමතමින් මෙම සංවේදී ප්‍රකාශය සිදු කළේය. ශ්‍රී ලංකාවට එරෙහිව මෙම යෝජනාව එංගලන්තය සහ ජර්මනිය විසින් ගෙන එන්නක් .පළමු යෝජනාව දරුස්මාන් වාර්තාව මත පදනම් වූවකි ලොර්ඩ් නෙස්බි සාමිවරයා පවා එය සාවද්‍ය බව කිව්වා එන්ගලන්ත අගමැතිනි කියනවා ඇය ත්‍රස...
සේවක අර්ථ සාධක අරමුදල සමඟ සෙල්ලම් කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුවට අවධාරණය කළේය. මිලියන ගණනක් ජනාතාවට විශ්‍රාම යාමේදී ඇති එකම ආරක්ෂණය එය වන හෙයින් එහි අරමුදල් අහිමි වුවහොත් ඒවා ගෙවීමට ආණ්ඩුවටද මුදල් නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. සේවක අර්ථ සාධක අරමුද...
විල්පත්තු රක්ෂිතයේ පරිවාර රක්ෂිතයක කර්මාන්ත පුරයක් ඉදි කිරීම සඳහා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙන බව පරිසර සංවිධාන පවසා සිටියි. ඔවුන් මේ බව සඳහන් කළේ විල්පත්තු සංහාරය පිළිබඳව යළිත් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකයි. එහි නැවත පදිංචි කිරීම ක...
ආණ්ඩුවට එරෙහිව පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැඟීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඊයේ (21දා) පැවැති සාකච්ඡවේදී පක්‍ෂ දෙකේ මධ්‍යම කාරක සභාවල අනුමැතියට යටත්ව මූලික කරුණු 20 ක් සඳහා එක`ගතාවකට පැමිණීමට හැකිව තිබේ. ඊයේ (21දා) දෙපාර්ශ්වය අතර පැවැති දෙවැනි වටයේ සාකච්ඡාව...
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි අවධානමකට ලක්ව ඇති බවත් තවත් වසර දෙකක් පමණ ගත වන විට ණයක් හෝ ලබාගැනීමට අවස්ථාන නොලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේදී අද (21දා) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම බොහෝ කාලයට පෙර ලංකාව සංවර්ධනය...
ශ්‍රි ලංකාවද සම අනුග්‍රහය දැක්වූ ජගත් මානව හිමිකම් යෝජනාවලිය, නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙමින් අද ඡන්දයකින් තොරව සම්මතවුණි. ඒ අනුව එම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය තවත් වසර දෙකකට පසුව මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි ස...
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සඳහා සිංගප්පූරුවේ සහාය නෙමැති බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් මේ වන විට මතභේදයට තුඩුදී තිබේ. ජනපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව ඊයේ ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය සහායත්,ලියකියවිලිත් ශ්‍රී ලංකාවෙන් නොලැබුණ බවයි. මේ අන...
කිරි පිටි ප්‍රශ්නය බේරීම සදහා නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධානපෙළේ කිරි පිටි සමාගමක උපදේශකයින් වන නීතිඥවරුන් තිදෙනා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ සෞඛ්‍ය ඇමතිවරයා මුණගැසීමෙන් පසුව නැවත නවසීලන්තයට පිටව ගොස් ඇත. එම ආයතන...
ලංකාවේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරිම සඳහා ඕමානය මේ දක්වා තීරණයක් ගෙන නෙමැති බව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඕමාන සමාගමක් හා සිංගප්පූරු සමාගමක් එක්ව ඇති බවට සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේය. එම ප්‍රවෘත්තිය ප්‍රතික්...
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. දැනට ඔහු කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ...
ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී සුදුස්සාට සුදුසු තැන හිමි වනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ ඊයේ(20) නාරාහේන්පිට ප්‍රෙද්ශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමිනි. එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහාතාද එක්ව සිටියහ. සුළු ජාතීන්ගේ ගැටලුවලට ව...
ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රධාන යෝජනා දෙකක් ප‍්‍රතික්‍ෂේප කර ඇත. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්යාලය පිහිටුවීම හා හයිබි‍්‍රඞ් අධිකරණය පිහිටුවීමේ යෝජනා ප‍්‍රතික්‍ෂේප කරන බව 40 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප‍්‍ර...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිම වී ඇති බවත් එහි තෙවන අදියර අප්‍රේල් මස 10 දා පැවැත්වීමට නියමිත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ශ‍්‍රීලනිප - පොජපෙ සාකච්ඡාවලින් පසු ඒ...
අක්කර ලක්‍ෂ 12ක් ස්වදේශිකයාගෙන් උදුරා ගැනෙන, විදුලි කේබලයකින් රට දෙකට බෙදෙන, ස්වදේශික ජනතාව ඇමරිකාවේ අන්තේවාසිකයන් බවට පත් කරන, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට අස්සන් කිරීමට ඉඩ දී නිහඬ විය හැක්කේ කාටදැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, රටට ආදරය කරන සියලු ජ...
ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කොන්ත්‍රාත්තුවක් ඉටු කරමින් සිටින බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය. මෛත්‍රි ගුණරත්න මහතා ඒ බැව් කියා සිටියේ හැටන් වටවල ප්‍රාදේශිය රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි. මෙහිදි වැඩි දුරටත් අදහ...
ඉන්දීය හිටපු ජාතික ආරක්ෂක උපදේශක ශිවශංකර් මෙනෙන් මහතා විපක්ෂනායක මහින් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබේ. ඊයේ (19දා) මෙම හමුව සිදුව තිබේ. විපක්ෂනායකවරයාගේ නිවසේදී මෙම හමුව සිදුව තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින වර්තමාන දේශපාලන වාතාවරණය හා අනාගත සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බව විපක්ෂනායක...
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වශයෙන් එල්ලවන බලපෑම්වලදී පක්ෂ දේශපාලනයෙන් ඉවත්ව තීන්දු තීරණ ගත යුතු බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසා සිටියි. ජීනිවා මානව හිමිකම් කොමිසම සම්බන්ධයෙන් ඊයේ (19) කොළඹදී මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේබව ප්‍රකාශ කළේය. මෙරට ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවිම සම්බන්ධයෙන් වන දෙවන සාකච්ඡා වටය හෙට (21) පැවැත්වීමට නියමිතව තිබේ. විපක්ෂනායක කාර්යාලයේදී හෙට පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේය. හ...
ත්‍රීකුණාමලය නගරයේ සිට නීලාවේලී දර්ශනීය මුහුදු තීරය පසු කරමින් මඳ දුරක් යන විට කළු පැහැගැන් වූ වටිනාකමින් අනූන මෙම ඛණිජ වෙරළ තීරුව දැකගත හැකිය. මෙම වැලි සම්පතක් වශයෙන් හදුනාගැනීමෙන් අනතුරුව ලංකා ඛනිජ වැලි සමාගම අනුප්‍රාතිකව 1957 දී පිහිටුවන ලදී. සමාගමේ කාර්යභාරය වන්නේ ඛනිජමය මුහුදු වෙරළෙහි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...