ශ්‍රි ලංකාවද සම අනුග්‍රහය දැක්වූ ජගත් මානව හිමිකම් යෝජනාවලිය, නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබාදෙමින් අද ඡන්දයකින් තොරව සම්මතවුණි.
ඒ අනුව එම යෝජනාවන් ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාව දක්වා ඇති ප්‍රගතිය තවත් වසර දෙකකට පසුව මානව හිමිකම් කවුන්සිලයේ 42 වැනි සැසිවාරයේදී ඔවුන් විසින් දැනුම් දෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...