ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී සුදුස්සාට සුදුසු තැන හිමි වනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ(20) නාරාහේන්පිට ප්‍රෙද්ශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට එක්වෙමිනි.
එම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහාතාද එක්ව සිටියහ.
සුළු ජාතීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදිය හැකි එකම සුදුස්සා තමන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේය.
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයට සේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...