දේශීය පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිම සඳහා සිංගප්පූරුවේ සහාය නෙමැති බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් මේ වන විට මතභේදයට තුඩුදී තිබේ.

ජනපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිංගප්පූරුව ඊයේ ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය සහායත්,ලියකියවිලිත් ශ්‍රී ලංකාවෙන් නොලැබුණ බවයි.

මේ අනුව සිංගප්පූරුවේ ප්‍රකාශය ගැන ජනපතිවරයා ඉදිරියේදී ජනතාවටත්, සිංගප්පූරු රජයටත් කරුණු දැක්වීමට නියමිත බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එසේම අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනිම වෙනුවේ ශ්‍රී ලංකාව මේ වන විට ලිඛිතව හා රාජ්‍ය ත්‍රාන්ත්‍රික මට්ටමින් කටයුතු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More