දේශීය පුවත්

කිරි පිටි ප්‍රශ්නය බේරීම සදහා නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධානපෙළේ කිරි පිටි සමාගමක උපදේශකයින් වන නීතිඥවරුන් තිදෙනා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ සෞඛ්‍ය ඇමතිවරයා මුණගැසීමෙන් පසුව නැවත නවසීලන්තයට පිටව ගොස් ඇත.

එම ආයතනවල උසස් නිලධාරීන් කට කණේ තබාගෙන ඉහළ රාජතාන්ත්‍රික පිළිගැනීම නවසීලන්ත උපදේශකයින්ට ලබා දුන් බව දුටුවන් පවසති.

ඒ අතර පිට රට සංචාර ඇතුළු තවත් බොහෝ සන්තෝෂම් පොරොන්දු වී ප්‍රශ්න බේරා ගැනීමට ඔවුන් සමත්වූ බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More