දේශීය පුවත්

පසුගියදා සිදුවූ ප්‍රහාරවලට අදාළව ඊයේ(23) රාත්‍රියේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද බේරුවල පොලිස් වසමේ කන්කාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙකුද කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින...

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 359ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මියගිය පිරිස අතර විදෙස් ජාතිකයින් 38 දෙනෙකු වන බව වාර්තා වෙයි. මේ අතර ප්‍රහාර මාලාවෙන් විදෙස් ජාතිකයින් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 500ක පමණ පිරිසක් තුවාල ලැබූ අතර ඉ...

ඩුබායිහිදි රටෙන් මෙරටට පිටුවහල් කරනු ලැබු ගායක අමල් පෙරේරා ඇතුලු සැකකරුවන් තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපල අපරාධ පරික්ෂණ නිළධාරින් විසින් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව නිදහස් කර ඇත. ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුලු පුද්ගලයින් හය දෙනෙකු ඩුබායි සිට මෙරටට යු.එල් 226 දරණ ගුවන් යානයෙන් ඊයේ (23) අලුයම මෙර...

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පරික්ෂණ අවසන් වෙන තෙත් ධුරයෙන් ඉවත් කළ යුතු යයි හෙළ බොදු සවිය සංවිධානය පවසයි. එම සංවිධානය විසින් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව එම ඉල්ලීම කරන ලද ලිපිය පහත දැක්වේ. ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ...

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශ කීපයකදී මරාගෙන මැරෙන ප‍්‍රහාර මාලාවක් එල්ල කළ තවුෆික් ජමාත් කණ්ඩායමට සම්බන්ධ වී ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් පුහුණුව ලැබූ මුස්ලිම් අන්තවාදීන් 160 දෙනකු පිළිබඳව තොරතුරු මීට මාස තුනකට පමණ පෙර ආරක්‍ෂක අංශ වෙත ලැබී තිබියදීත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු ඉතාම මන්දගාමී අන්දමින් කි‍්‍රයාත...

ඉදිරි පැය 24 ඇතුළත ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ තනතුරුවල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද(23) ජනාධිපතිවරයා ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කළේය.‍ ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයේ වැඩි විස්තර පහතින් දැක්වෙයි. තෙරුවන් සරණයි, දෙවි...

‘ජාතික තව්හීත් ජමාත් (එන්.ටී.ජේ)’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය ඊයේ (23) වාර්තා කළේය. කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ දේවස්ථාන තුනකට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍...

බෝම්බ ප‍්‍රහාරවලින් පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනවල වගකීම මුජිබර් රහුමාන් මන්තී‍්‍රවරයා විසින් භාරගත යුතු බව විපක්‍ෂයේ සිටින එජාප මන්තී‍්‍ර ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අද(23 දා) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. ‘‘මම 2016 නොවැම්බර් 18 දා මේ පාර්ලිමේන්තුවේදී කතාවක් කරමින් හෙළිදරව් කළා තවුහිද් ජ...

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම් ඔවුන් ප්‍රහර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය. එහි දැක්වූයේ මෙම ප්‍රහාරවලින් තම සාමජිකයන් 7 දෙනෙකු ජීවතක්ෂයට පත්වූ බවයි. ඒ අන...

ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කරන්නැයි තමන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. සිය ට්විට්ර් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ වහාම ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගන්නා ලෙසයි. I request President @MaithripalaS...

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(22) උදෑසන හමුවී තිබේ. කොළඹ බිෂොප් නිල නිවසේදී මෙම හමුව සිදුව ඇත. ඊයේ (21) දිනයේ දී සිදුවු පිපිරීම් සම්බන්ධයෙන් මෙහිදී හිමිපාණන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවට ලක්ව ඇත. ඊයේ සිදුවු පිපිරී...

බුද්ධි අංශ තොරතුරු වලින් අප වෙත වාර්තා වනුයේ නැවත වටයකින් විශාල ගණයේ අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ත්‍රස්ථවාදීන් විසින් කොළඹ තදාසන්න ප්‍රදේශවලට මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ මොටර් සයිකල් ප්‍රමාණයක් කොළඹට රැගෙන විත් ඇති බව ය. ඒ අතරින් එල්ටීටීඊ සංවිධානය විසින් පාවිච්චි කරන ලද මරාගෙන මැරෙන ඇඳුම් කට්...

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උතුර මැද පළාතේ ස්ථාන ස්වල්පයකද සවස 5.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රද...

කටුවපිටිය දේවස්ථානයේ සිදුවු බෝම්බ පිපිරිමේන් මරණයට පත්වු පිරිස මිහිදන් කිරීම අද (23) උදෑසන සිදු කර ඇත. මියගිය පිරිසසේ දේහයන් කටුවපිටිය දේවස්ථානයට රැගෙන විත් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ඥාතීන් විසින් කටුවපිටිය ඩේවිඩ් වත්ත පොදු සුසාන භූමි වෙත හා සෙල්ලකන්දල් සුසාන භූමිය වෙත රැගෙන ...

පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ බව පැවැසෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වාර්තා වෙයි. ඉන්දීය ද හින්දුස්තාන් පුවත් සේවය මේ බව වාර්තා කළේය. ජාතික තව්හීද් ජමාත් සංවිධානය ට සම්බන්ද බව...

පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරයන්වල වගකීම IS සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයින් 321ක් ජීවිතක්ෂයට පත්ව තවත් 375ක පිරිසක් තුවාල ලබා ඇත. සංචාරක හෝටල් සහ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන 08කදී බෝම්ප පුපුරුවා හරිමින් පුද්ගලය...

අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද කතාවට ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධා එල්ල විය. එම කතාවේ සම්පූර්න පිටපත මෙහි දැක්වෙයි. ගරු කතානායකතුමනි, මේ ගරු සභාව අද විශේෂ රැස්වීමක් පවත්වන්නේ පසුගිය ඉරිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයන්වලින් පස්සෙ, රටේ අනාගතය ගැන සාකච්...

අවිස්සාවේල්ල ප්‍රදේශයේ විදුලි කම්බි නිශ්පාදන කම්හලක සේවය කරන මුවාවෙන් බෝම්බ නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ යැයි සැකකරන සැකකරුවන් 12 දෙනෙක් වැල්ලම්පිටිය ප්‍රෙද්ශයේදි ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන තිබේ. පාකිස්තාන් ජාතිකයන් 9 දෙනකු සහ ඉන්දිය ජාතිකයන් 3දෙනකු මෙම පිරිස අත...

පාස්කු ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාව හේතුවෙන් මියගිය 300 කට වැඩි පිරිසක් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද (23 වැනිදා) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදි.මීගමුවේ කටුවපිටිය පිහිටි ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ දේහයන්, අද උදෑසන පැවැති අ...

රජයේ සියලු පාසල් දෙවැනි වාරය සඳහා යළි විවෘත කිරීම 29 වැනිදා දක්වා කල් දැමු බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. රටේ පවතින ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගෙන තිබේ.

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...