කටුවපිටිය දේවස්ථානයේ සිදුවු බෝම්බ පිපිරිමේන් මරණයට පත්වු පිරිස මිහිදන් කිරීම අද (23) උදෑසන සිදු කර ඇත.
මියගිය පිරිසසේ දේහයන් කටුවපිටිය දේවස්ථානයට රැගෙන විත් එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ඥාතීන් විසින් කටුවපිටිය ඩේවිඩ් වත්ත පොදු සුසාන භූමි වෙත හා සෙල්ලකන්දල් සුසාන භූමිය වෙත රැගෙන විත් විශාල වලක මිහිදන් කිරිම සිදු කොට ඇත.
ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇති අතර ඒ සදහා පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුධ ,ගුවන්, නාවික ඇතුළු ත්‍රිවිධ හමුදාවන් යොදවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...