දේශීය පුවත්

අවිස්සාවේල්ල ප්‍රදේශයේ විදුලි කම්බි නිශ්පාදන කම්හලක සේවය කරන මුවාවෙන් බෝම්බ නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ යැයි සැකකරන සැකකරුවන් 12 දෙනෙක් වැල්ලම්පිටිය ප්‍රෙද්ශයේදි ඊයේ පස්වරුවේ පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

පාකිස්තාන් ජාතිකයන් 9 දෙනකු සහ ඉන්දිය ජාතිකයන් 3දෙනකු මෙම පිරිස අතර සිටින බව පොලිසිය පෙන්වා දෙන අතර පොලිසියට ලැබුණ ඔත්තුවක් මත මොවුන් සියලු දෙනා අත් අඩංගුවට ගනු ලැබිණි.

මොවුන් අවස්සාවේල්ල ප්‍රෙද්ශයේ විදුලි වැඩ පළක සේවය කරන බවට පවසා ඇතත් පොලිසිය විසින් සොයා බැලිමේදි එම තොරතුරු අසත්‍ය ඒවා බවට හෙළි වි ඇත. මේ පිරිස ඊයේ පස්වරු 2.45ට පමණ අත් අඩංගුවට ගනු ලැබුණ අතර මොවුන් සියලු දෙනාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දිමට නියමිතව තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More