පසුගිය ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේදි සිදුවූ බෝම්බ ප්‍රහාරයන්වල වගකීම IS සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලයින් 321ක් ජීවිතක්ෂයට පත්ව තවත් 375ක පිරිසක් තුවාල ලබා ඇත.
සංචාරක හෝටල් සහ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන 08කදී බෝම්ප පුපුරුවා හරිමින් පුද්ගලයන් 300කට අධික පිරිසකට මරු කැඳවමින් සහ 500කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් එල්ල කළ ම්ලේච්චර ප්‍රහාරයේ වගකීම අන්තවාදී අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ISIS විසින් මෙහෙයවනු ලබන AMAQ සේවය ඔස්සේ මේ බව වාර්තා කර ඇති බවයි.
අන්තවාදී අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් එම ප්‍රහාරයේ වගකීම භාරගනිමින් නිකුත් කර ඇති සටහන පහත පරිදිය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...