බුද්ධි අංශ තොරතුරු වලින් අප වෙත වාර්තා වනුයේ නැවත වටයකින් විශාල ගණයේ අපරාධයක් සිදු කිරීම සඳහා මෙම ත්‍රස්ථවාදීන් විසින් කොළඹ තදාසන්න ප්‍රදේශවලට මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සහ මොටර් සයිකල් ප්‍රමාණයක් කොළඹට රැගෙන විත් ඇති බව ය.
ඒ අතරින් එල්ටීටීඊ සංවිධානය විසින් පාවිච්චි කරන ලද මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 21 වන බවට තොරතොරැ වාර්ථා වේ.
BCY 2183 ස්කූටරය
VL 4645 යමහා කළු පැහැති මෝටර් සයිකල් එකක්
DAE 4191 දරන ජැක් ට්‍රැක්
US 3740 ස්කූටරය
DAE – 4197 මහේන්ද්‍රා තනි කැබ්රථයක් (රිදී පාට)
sg PH – 3779 නිෂාන් වෑන් රථයක් (කළු පාට)
nw VP – 7783 බජාජ් යතුරු පැදියක් – එංජින් ධාරිතාවය 150 (කළු පාට)
VC – 4843 යමහා යතුරු පැදියක්
US – 3740 හොන්ඩා ස්කූටරයක් (කළු පාට)
BDM – 0596 හොන්ඩා ස්කූටරයක් (කළු පාට)
144 – 2646 හොන්ඩා යතුරු පැදියක් (රතු පාට)
පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිළිබඳව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පොලිස්පතිවරයා විසින් ද නීති විරෝධී කටයුතුවලට යොදා ගත හැකි බවට සැක කෙරෙන තවත් වාහන කිහිපයක් සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළ අතර යතුරු පැදි 5ක්, කැබ් රථයක් හා වෑන් රථයක් සම්බන්ධයෙන් ඒවායේ ලියාපදිංචි අංක සහිතව පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අපරාධ කණ්ඩායම් විසින් කොළඹට රැගෙන එන්නට ඇතැයි බුද්ධි අංශ තොරතුරු වාර්තා සඳහන් කරයි. මෙම යතුරැ පැදි සම්බන්දයෙන් අවදානයෙන් පසු වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...