පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළ බව පැවැසෙන ජාතික තව්හීද් ජමාත් සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුළ තවත් ප්‍රහාරයක් දියත් කිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා ඇතැයි වාර්තා වෙයි.
ඉන්දීය ද හින්දුස්තාන් පුවත් සේවය මේ බව වාර්තා කළේය. ජාතික තව්හීද් ජමාත් සංවිධානය ට සම්බන්ද බවට පැවැසෙන ජලාල් අල් කුයිටාල් නොහොත් රිල්වාන් මාර්සැග් මෙම ප්‍රහාරය දියත් කිරීමට ඉඩ ඇති බවත් ඉන්දීය බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබේ.
ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා බව පැවැසෙන සහාරාන් හෂීම්ගෙන් පසුව ඔහුගේ ඥාති සහෝදරයෙකු බව පැවැසෙන නවුෆර් මවුලවි යන අය එහි නායකත්වයට පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...