පසුගියදා සිදුවූ ප්‍රහාරවලට අදාළව ඊයේ(23) රාත්‍රියේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද බේරුවල පොලිස් වසමේ කන්කාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙකුද කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
වරකාපොල, අගුරුවැල්ල පාර මස්ජිත් මාවතේ නිවසක් පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් විසින් පරික්ෂා කිරිමේදී යතුරුපැදියක් සහ වෝකිටෝකි යන්ත්‍ර 04ක් සඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...