ජාතීන් වශයෙන් බෙදා වෙන්කර ඉගැන්වීම් සිදුකරන පාසල් ඉවත් කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසා සිටියි. වෙන් වු විට භේද ඇති වනවා මිස එකමුතුකම ඇති නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ භාෂා දැනුම වර්ධනය කිරීම තුළින් සියළු දෙනා අතර විශ්වාසය හා අවබෝධය ගොඩනැගිය හැකි බව පවසා...
ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවට කිසිඳු කොන්දේසියකින් තොරව සහභාගි වීම දේශපාලන වරදක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා ඒ බව පැවසුවේ එම සමුළුව පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් ජාතික සංවිධාන වල මතය විමසූ අවස්ථාවේදීය. එහිදී ඔහු සඳහන් කරන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයට මුල් වූ මූලික ...
අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරියගේ නමට ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26දා) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනපති යොමුකළ නම් සළකා බැලීමෙන් අනතුරුව ජයන්ත ජයසූරිය මහතාගෙ නම ජනපතිට නිර්දේශ කිරීමට තීරණය කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය කියයි. පල්ලියේ ප්‍රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. ...
පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු වන මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් නමැත්තා තවමත් ජීවතුන් අතර සිටින බව ආරක්ෂක අංශ පවසයි. ෂැංගි‍්‍රලා හෝටලයේ ප‍්‍රහාරයට ඔහු බෝම්බකරුවෙකු ලෙස පැමිණි බව මීට පෙර වාර්තා වුණි. එහෙත්, බෝම්බකරුගේ ඡායාරූප සහ මොහොමඞ් කාසීම් මොහොමඞ් සහරාන් අතර සමානකමක් නොමැති...
රට තුළ ක‍්‍රියාත්මක අන්තවාදී ක‍්‍රියාවන් පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ සියලූම බලතල ශ‍්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත. ඒ අනුව පෙරේදා (24 වැනිදා) මධ්‍යම රාත‍්‍රියේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ බළකා, කමාන්ඩෝ ඇතුළු සියලූ බළකායන්ට අයත් හමුදා සාමාජිකයන් දසදහසකට අධික පිරිසක් විශේෂ මෙහෙයුම් ස...
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුවත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම නීතියට පටහැනි නොවන බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අ...
ප‍්‍රහාරයක් එල්ල කිරීමට සුදානම්ක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැකකටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප‍්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවටගනු ලැබීය. මෙම හිමිකරු බව කියන වැල්ලම්පිටිය නවගම්පුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇ...
බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේ අබ්දුල්ලා නමින් පදිංචිව සිටි මේ වනවිට කො...
ජාතික ආරක්‍ෂක කවුන්සිලය ප‍්‍රමුඛ ජාතික ආරක්‍ෂාව භාර ආයතන බිඳ වැටී ඇති බැවින් වහාම ජාතික ආරක්‍ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප‍්‍රතිව්‍යුහගත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (25) පැවැති සර්ව පාක්‍ෂික සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වේ. ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව 201...
ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණවිරුවන් ශක්තිමත් කර එම අන්තවාදය මැඞීමට රජය පියවර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. ඇමෙරිකානු එෆ්.බී.අයි, එම්....
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් මීට සුළු වේලාවක පෙර ඉල්ලා අස්වී තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
මොවුන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 011-22422176, 011-2395605 හා 071-8591771 යන අංක ඔස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අමතන ලෙස පොලීසිය සඳහන් කරයි.
වවුනියාව නගරයේ තාණ්ඩිකුලමේ ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය රැදී පැවති වළක් පිරිසිදු කිරීමට ගිය වවුනියාව නගර සභා සේවකයින් සිව් දෙනෙකු විෂ වායුව ආඝ්‍රාහණය වීමෙන් අද(25) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ වවුනියාව ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෙකු වවුනියාව නගර සභාවට අයත් ගව...
අද (25) රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි.
ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් මුස්ලිම් පල්ලි ඉල්ක්ක කර ගත් ප්‍රහාර එල්ල කිරිමේ සූදානම් ඇතැයි පොලීසිය විසින් තොරතුරු අණාවරණය කරගෙන තිබේ. පාස්කු ඉරිදා දිනයේදි ඔවුන් විසින් ක්‍රියාත්මක කළ ප්‍රහාර මාලාවට සම්බන්ධව මෙම ප්‍රහාර දියත් කිරිමේ සූදානමක් පවතින බව පොලිස්පති නිල කාර්යාලය විසින් විවිධ ...
පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෝදර මුතු වැල්ල මාර්ගයේ සිදු කරනු ලැබූ වැටලීමකින් කඩු 6ක් සහ දේශීය නිෂ්පාදිත අඩු බලයෙන් යුත් පුපුරණද්‍රව්‍ය සහිත අත්බෝම්බ 21ක් සොයාගෙන ඇත. මේ සමග සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
රටේ පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හමුවේ එය සමනය කර ගැනීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. 1999 දී කාර්ගි...
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතාව පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය ආණ්ඩුවේ විරෝධතාව හේතුවෙන් වෙනස් කර ඇති බව වාර්තා වේ. දයා රත්නායක මහතාව අදාළ තනතුරට පත් කිරීම සඳහා පත්වීම් ලිපිය පවා සකස් කර තිබී ඇත. එහෙත් ආණ්ඩු පක්ෂය ...
කටුනායක ගුවන් තොටුපළේ රථ ගාලේ සැක කටයුතු වාහනයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වීම හේතුවෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. ඒ අනුව ඇවරිවත්තේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා මාර්ගය වසා පොලීසිය හා ගුවන් හමුදාව එක්ව පරීක්ෂා කිරිම් සිදුවන බව මේ වන විට වාර්තා ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...