දේශීය පුවත්

ජාතීන් වශයෙන් බෙදා වෙන්කර ඉගැන්වීම් සිදුකරන පාසල් ඉවත් කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසා සිටියි.

වෙන් වු විට භේද ඇති වනවා මිස එකමුතුකම ඇති නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ භාෂා දැනුම වර්ධනය කිරීම තුළින් සියළු දෙනා අතර විශ්වාසය හා අවබෝධය ගොඩනැගිය හැකි බව පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අලුතින් එක්වු මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම රටේත් සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනස් වීමකට බඳුන් විය යුතු බව තමන් වහන්සේගේද යෝජනාව බව දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව ආගමික කමිටු රැස්වීමේදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More