රටේ පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය හමුවේ එය සමනය කර ගැනීම සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
1999 දී කාර්ගිල් අර්බූදය හමුවේ ඉන්දියාව කළ අයුරින් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහාය මේ අවස්ථාවේ ලබා ගන්නා ලෙසද ඔහු ඉල්ලීය.
මාධ්‍ය ඒකකය
පිවිතුරු හෙළ උරුමය
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...