අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරියගේ නමට ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26දා) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ජනපති යොමුකළ නම් සළකා බැලීමෙන් අනතුරුව ජයන්ත ජයසූරිය මහතාගෙ නම ජනපතිට නිර්දේශ කිරීමට තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...