ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ සර්වපාක්ෂික සමුළුවට කිසිඳු කොන්දේසියකින් තොරව සහභාගි වීම දේශපාලන වරදක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා ඒ බව පැවසුවේ එම සමුළුව පිළිබඳව ලංකා ලීඩ් නිව්ස් ජාතික සංවිධාන වල මතය විමසූ අවස්ථාවේදීය.
එහිදී ඔහු සඳහන් කරන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයට මුල් වූ මූලික සාධක පසුගිය වසර 4 ක කාලය තුල වර්ධනය වූ ආකාරය සහ අවසාන අවස්ථාවේදී එය වලක්වා ගැනීමට නොහැකි වූ හේතු විපක්ෂය හොඳින් දන්නා තත්වයක් යටතේ ඒවා නිවරදි කිරීමට යම් කොන්දේසි පැනවීමකින් තොරව කතාසාප්පුවට දායකවීම දේශපාලන ළදරු ක්‍රියාවක් බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...