කටුනායක ගුවන් තොටුපළේ රථ ගාලේ සැක කටයුතු වාහනයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු වාර්තා වීම හේතුවෙන් ගුවන් තොටුපළට පිවිසෙන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඇවරිවත්තේ සිට කටුනායක ගුවන්තොටුපළ දක්වා මාර්ගය වසා පොලීසිය හා ගුවන් හමුදාව එක්ව පරීක්ෂා කිරිම් සිදුවන බව මේ වන විට වාර්තා වේ.
මේ වන විට ගුවන්තොටුපළේ සිට පිටවීම් සහ ඇතුළුවීම් සියල්ල නවතා දමා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...