පොලිසිය හා විශේෂ කාර්ය බලකාය එක්ව මෝදර මුතු වැල්ල මාර්ගයේ සිදු කරනු ලැබූ වැටලීමකින් කඩු 6ක් සහ දේශීය නිෂ්පාදිත අඩු බලයෙන් යුත් පුපුරණද්‍රව්‍ය සහිත අත්බෝම්බ 21ක් සොයාගෙන ඇත.
මේ සමග සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...