මහානායක හිමියන් සමාජය ඇමතීමේදී වචන හෝ උදාහරණ භාවිතා කරන්නේ අවස්ථානුකූලව අදාළ කරුණු අවධාරණය කිරීමට බව සඳහන් කරමින් එම වචන බේරීමට එන්. ජී.ඕ. කාරයින්ගෙන් අවසර ගැනීමට අවශ්‍ය නැති බව මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන් කඩවල ඥාණරතන ස්වාමීන් වහන්සේ අවධාරණය කරයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ විද්වත් භික්ෂු සංස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පැවැත්විමට නියමිතව තිබේ. අද පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී එය පැවැත්විමට නියමිතයි. දෙපක්ෂය අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡා අද දිනයට කල් තැබුණි. අද දිනයේ පැවැත්විමට නියමිත සා...
නීති විරෝධීව මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයන් 172 ක්, ලෙබනන් ජාතිකයන් 157 ක් සහ පාකිස්තාන් ජාතිකයන් 936 ක් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත. මෙම විදේශිකයන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට රැුඳී සිටියේ මන්දැයි මෙතෙක් හෙළි වී නැත. මොවුන්ට අමතරව බංගලාදේශ ජාතිකයන් 152 ක් ද මෙරට රැුඳී සිට...
ජනාධිපතිවරයාගේ තටු කපා එතුමා නිකමෙකු ලෙස තබාගෙන තමන්ට බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කූට උපක‍්‍රමයක් යොදා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු උපදේශකවරයා ලෙස මෙය...
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට්...
‘STOP USA’ සංවිධානය බිහි කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය සමඟ සිදු කෙරෙන ආර්ථික හෝ වෙළඳ කටයුතු නතර කර දැමීමට නොව එහි 7 වැනි ඉන්දු – පැසිෆික් නාවික බලඇණියේ 73 වැනි අනුඛණ්ඩය හෙවත් සැපයුම් අනුඛණ්ඩය ශ්‍රී ලංකාව තුළ ස්ථාවරව ස්ථානගත කිරීමේ සතුරු සැලසුම නතර කිරීමට බවත් ඒ සඳහා තම සංවිධානය වටා එක්ර...
සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හමුදාපති දයා රත්නායක මහතා පවසයි. අද දින (25) සුනේත්‍රාදේවී පිරිවෙනේදී පැවැත්වූ විද්වත් භික්ෂු සංසදයේ ''නව දස පනත" කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු හමුදාපතිවර...
රටේ ස්වාධිපත්‍යයට වඩා තමාට ලැබෙන ඩොලර් නෝට්ටු පිළිබඳ සැලකිලිමත්වන පාලකයින් සිටින වෙනත් රටක් ලොවේ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ "මව්බිමේ සුරක්ෂිතභාවය උදෙසා ස්ටොප් යූ.එස්.ඒ. සංවිධානය" අද(25) පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදී වැ...
කිලිනෝච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් යාපනය දක්වා ගමන් ගන්නා දුම්රියේ ගැටීමෙන් හමුදා සමාජිකයින් 5 දෙනකු මිය ගොස් තිබේ. තවත් සෙබළුන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත. මෙම හමුදා ට්‍රක් රථය යාල්දේවී දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුවී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර...
යම්කිසි හෝටලයක් විසින් මුහුදු වෙරළ හෝ වෙනත් ස්වාභාවික අනතුරු දායක පරිසර පද්ධතියක් තමාගේ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා යොදා ගන්නේ නම් එම අනතුරුදායක පරිසරයට තම ගැනුම්කරුවන් ගොදුරු නො වීම සඳහා නිසි පියවර ගත යුතු වේ. උදාහරණයක් ලෙස මුහුදු වෙරළට ප්‍රවේශවීම සඳහා අදාල හෝටලයේ ගේට්ටුවක් මගින් ප්‍රවේශය...
රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියනිව වන ඔනෙල්ලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළවය. ඇය මීට පෙර පසුගිය 6 දාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය. මහ බැංකු බැඳුම්කර කොමිසම...
මීළඟ ජනාධිපතිවරණයට ආණ්ඩුව පැත්තෙක් කවුරු ඉදිරිපත් වුවත් ජයග්‍රාහකයා බිහිවන්නේ කිසි දවසක පර නොවන පොහොට්ටුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳකිසිදු සැකයක් නොමැති බව පැවසූ රණතුංග මහතා දැ...
යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය නීතිපති ඬේවිඞ් රයිබින් ප‍්‍රකාශ කර ඇත. අධිකරණමය කොංග‍්‍රස් සභාව මේ සඳහා අවසර දී ඇති බවද හෙතෙම කියා සිටියේය. යුද අපරාධ චෝදනා ලැබූවන්ට එරෙහිව කි‍්‍රයාකළ හැ...
ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජාති සංහාරයක් සිදුවී ඇති බවට දක්වමින් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙස කැනඩා පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත. කැනඩාවේ සිටින කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම් මත කැනඩා පාර්ලිමේන්තුව මෙම ඉල්ලීම කර තිබේ. මෙම ඉල්ලීමට පෙර ශ‍්‍රී ලංකාවේ ජාති සංහාරයක් සිදුවී ඇති බව...
ඉන්දියාව සහ රුසියාවේ බුද්ධි අංශ ශ්‍රී ලංකාවේ තත්වය භයනක බවට මත පළ කර තිබියදී ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆො...
තුර්කි විදුලි බලාගාරය සම්බන්ධයෙන් රවි කරුණානායක සහ සාගල රත්නායක යන ඇමැතිවරුන් දෙදෙනා අතර ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වූ බව රජයේ ආරංචි මාර්ග කියයි. මෙ.වොට් 200 ක විදුලිය මිලදී ගැනීම සඳහා ගෙනෙන තුර්කි බලාගාරය කොළඹ වරායේ ස්ථාපිත කිරීමට රවි කරුණානායක ඇමැතිවරයා යෝජනා ක...
පාස්කු ඉරිදා ප්‍රහාරයන් පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (PSC) හමුවේ පෙනී සිටීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. අගමැති වික්‍රමසිංහ මහතා කාරක සභාවට දැනුම් දී ඇත්තේ කමිටුව තමා කැඳවීමට පෙර සාක්ෂි දීමට කැමැත්තෙන් සිටින බව යැයිද කමිටු ...
පසුගියදා මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කළ දේ ඊට වඩා හොඳින් ගෝඨාභය වෙනුවෙන් කරන බව ය. එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට අත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අත්වූ ඉරණම බව සමාජ ජාල වල කතාබහට ලක් වී ඇත. එන...
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව එම සංවිදානය සමස්ථ ශ්‍රී ලාංකික ජාතිය නියෝජනය කරමින් ජිනීවාහිදී දැවැන්ත ප්‍රතිප්‍රහාරයකට සූදානම් වන බව වාර්තාවේ. මෙරට බෙදුම්වාදීන් පමණක් නොව ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදීන්ද ශ්‍රී ලංකාවේ රජයට සහ සිංහල ජනතාවට එරෙහිව එල්ල කරන...
දැනට දේශපාලන නායකත්වය දරන සියලු දෙනා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නව නායකත්වයට ඉඩ සැලසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දේවස්ථානයේදී පැවති දේවමෙහෙයක් අතරතුර උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ රට පාලනය කළ බොහෝ දේශපාලන නායකයින් තමන් අසමතුන්යැයි ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...