දැනට දේශපාලන නායකත්වය දරන සියලු දෙනා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නව නායකත්වයට ඉඩ සැලසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.
ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දේවස්ථානයේදී පැවති දේවමෙහෙයක් අතරතුර උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ රට පාලනය කළ බොහෝ දේශපාලන නායකයින් තමන් අසමතුන්යැයි ඔප්පු කර අවසන් බවයි.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේවමෙහෙයක් ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දේවස්ථානයේදී ඊයේ(23) පැවැත්වුණි.
ඒ සඳහා මිලානෝ කොන්සල් ජෙනරල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැසක් එක්ව සිටියේය.
මේ අතර කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය මංගල සමරවීර මහතා පළ කළ ට්විටර් පිණිවිඩය පිළිබඳවද දේවමෙහෙයන් අනතුරුව මාධ්‍යෙව්දීන් අගරගුරු හිමිපාණන්ගෙන් විමසා සිටියේය.
''මට ලැජ්ජයි ඒ ඇමති අපේ ආගමේ කෙනෙක් කියන්න" – කාදිනල් හිමිපාණන්
''මට ලැජ්ජයි ඒ ඇමති අපේ ආගමේ කෙනෙක් කියන්න" – කාදිනල් හිමිපාණන්https://youtu.be/z0KdNTgY6eM#ඒෂියන්මිරර් #AsianMirror
Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Montag, 24. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...