මහානායක හිමියන් සමාජය ඇමතීමේදී වචන හෝ උදාහරණ භාවිතා කරන්නේ අවස්ථානුකූලව අදාළ කරුණු අවධාරණය කිරීමට බව සඳහන් කරමින් එම වචන බේරීමට එන්. ජී.ඕ. කාරයින්ගෙන් අවසර ගැනීමට අවශ්‍ය නැති බව මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන් කඩවල ඥාණරතන ස්වාමීන් වහන්සේ අවධාරණය කරයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ විද්වත් භික්ෂු සංසදය විසින් පැවැත්වූ ”නව දසපනත” කොමිසම හමුවේ ඊයේ(25) මූලාසන දේශනය පවත්වමිනි.
එහිදී උන්වහන්සේ තවදුරටත් සඳහන් කළේ ආණ්ඩුව විසින් මුද්‍රණය කරන ඉස්ලාම් ආගමික පොත් වල අන්‍ය ආගමිකයන් මරාදැමීමට මුස්ලිම් දරුවන් පොළඹවන ප්‍රචණ්ඩ මතවාද අඩංගු කොට තිබෙන නමුත් මහානායක හිමියන්ට චෝදනා කරන එන්.ජී.ඕ. කාරයින් ඒවා ගැන කතා නොකරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...