යුද අපරාධ චෝදනා එල්ලවී ඇති ඇමරිකානු ශ‍්‍රී ලංකා ද්විත්ව පුවරුසියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය නීතිපති ඬේවිඞ් රයිබින් ප‍්‍රකාශ කර ඇත.
අධිකරණමය කොංග‍්‍රස් සභාව මේ සඳහා අවසර දී ඇති බවද හෙතෙම කියා සිටියේය.
යුද අපරාධ චෝදනා ලැබූවන්ට එරෙහිව කි‍්‍රයාකළ හැකි නීතිමය පද්ධති ඇමරිකාවේ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
දැනට ශ‍්‍රී ලාංකික ද්විත්ව පුරවැසි හිමියකු සහ ග‍්‍රීන් කාඞ්පත් හිමි අයකු සිටින බව ඇමරිකානු බලධාරීන් දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...