ශ්රී ලංකාවේ ද්‍රවිඩ ජාති සංහාරයක් සිදුවී ඇති බවට දක්වමින් ස්වාධීන පරීක්‍ෂණයක් පවත්වන ලෙස කැනඩා පාර්ලිමේන්තුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා ඇත.
කැනඩාවේ සිටින කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම් මත කැනඩා පාර්ලිමේන්තුව මෙම ඉල්ලීම කර තිබේ.
මෙම ඉල්ලීමට පෙර ශ‍්‍රී ලංකාවේ ජාති සංහාරයක් සිදුවී ඇති බවට කැනඩා පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර තිබේ.
මේ අතර ආරංචි මාර්ග පැවසුවේ කොටි ඩයස්පෝරාවට සම්බන්ධ කැනඩා මන්ත‍්‍රී ගැරී ආනන්ද සංගරීද ශ‍්‍රී ලංකාවට එරෙහි මෙම ඉල්ලීමේ පසුබිමේ සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...