නීති විරෝධීව මෙරට රැඳී සිටින සවුදි අරාබි ජාතිකයන් 172 ක්, ලෙබනන් ජාතිකයන් 157 ක් සහ පාකිස්තාන් ජාතිකයන් 936 ක් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇත.
මෙම විදේශිකයන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මෙරට රැුඳී සිටියේ මන්දැයි මෙතෙක් හෙළි වී නැත. මොවුන්ට අමතරව බංගලාදේශ ජාතිකයන් 152 ක් ද මෙරට රැුඳී සිටින බව ආගමන විගමන බලධාරීන් විසින් සොයාගෙන තිබේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු නීති විරෝධීව මෙරට රැඳී සිටින මෙම විදේශිකයන් ගැන අනාවරණය වී තිබිණි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...