සමාජයේ අති බහුතරයක් විශ්වාස කරන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාවේ ප්‍රමාණය හෝ ඔත්තුසේවා වල ක්‍රියාකාරීත්වය මත නොවන බව හිටපු හමුදාපති දයා රත්නායක මහතා පවසයි.
අද දින (25) සුනේත්‍රාදේවී පිරිවෙනේදී පැවැත්වූ විද්වත් භික්ෂු සංසදයේ ”නව දස පනත” කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු හමුදාපතිවරයා මෙම සුවිශේෂී ප්‍රකාශය කරනු ලැබීය.
ඔහුගේ විද්වත් මතය අනුව ජාතික ආරක්ෂාව මූලික වශයෙන් රදා පවතින්නේ රට ජාතිය පිළිබද පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතය. එම මතය විද්වත් සංසදයේ ඉහළ ඇගයීමට ලක් විය.
ජාතික ආරක්ෂාව රදා පවතින්නේ හමුදාව හෝ ඔත්තු සේවා මත නොව පාලකයින්ගේ දැක්ම සහ ආකල්ප මතයි – හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක
Gepostet von Lanka Lead News am Dienstag, 25. Juni 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...