දේශීය පුවත්

පසුගියදා මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කළ දේ ඊට වඩා හොඳින් ගෝඨාභය වෙනුවෙන් කරන බව ය.

එසේ වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට අත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අත්වූ ඉරණම බව සමාජ ජාල වල කතාබහට ලක් වී ඇත.

එනිසා මහින්ද රාජපක්ෂ මහතාට කළ දේ නොකර ඊට වෙනස් දෙයක් කරන ලෙස සමාජ මතයක් ගොඩනැගී ඇත.

සමජ මාධ්‍ය ජාලා මතයකි.

මහින්දට වඩා ඉහළින් ගෝඨාභයට වැඩ කරනවා… බැසිල්

මහින්දට වඩා ඉහළින් ගෝඨාභයට වැඩ කරනවා… බැසිල්

Gepostet von Ada Derana Sinhala am Sonntag, 23. Juni 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More