දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සමුළුවක් පැවැත්වීමට කොටි ඩයස්පෝරාව කි‍්‍රයා කර ඇත. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මෙම සමුළුව පවත්වා ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයයි. මෙම සමුළුවට රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ බාලකුමාරන් , දීපන් සහ කාරන් ඇතුළු බි‍්‍ර...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාව අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අතර පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් (08) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී ප්‍රකාශ...

සාමය අගයන මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල වී ඇති ත්‍රස්තවාදී චෝදනා වලින් ඔවුන් මුදාගැනීමේ යුතුකමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පුමුඛ අනාගත පාලනයකට පැවරෙන බව පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙ...

අභාවප්‍රාප්ත වු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේන් හිස්වු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු ධුරයට ඩි.බි හේරත් මහතාගේ නම පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියකුව නොසිටි බව කියන අවස්ථාවක ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත් කිරීම පිළිබඳව සඳහන්වන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතාට කරුණු දක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ. එමෙන්ම, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ව...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට කැඳවා තිබෙනවා. පසුගිය සිව් වසර තුල රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අගමැතිවරයාට ලබන සැප්තැම්බර් මස 12 වෙනිදා පෙරවරු 9.30 ට පෙනී සිටින ලෙස දන්වා මෙලෙස සිතාසි නිකුත...

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ධුරය දැරිය හැකි අවසන් දිනය දක්වා තනතුර දැරීමට අවකාශ සලසාදී ඉන්පසු දිනයක ජනාධිපතිවරණය පවත්වන ලෙස ශ්‍රීල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් රහසිගත ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. පැරණි ව්‍යවස්ථාව යටතේ ...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 20 වැනි සිකුරාදා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවීමට නියමිතය. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළේ 20 වැනිදා අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැමැත්ත පළ කර ඇති බවයි. ...

අපි යුද්ධයක් ජයගත් රටක්. රටේ ආරක්ෂාව සඳහා අප තවදුරටත් කැපවී සිටිනවා යැයි ශී‍්‍ර ලංකා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගැටඹේ කී‍්‍රඩාංගණයේදී පෙරේදා (7 දා) පැවති ‘දියකාවා’ මුදා ගැනීමේ ආදර්ශ මෙහෙයුමක් අවසානයේ පැවසීය. තම ප‍්‍රධාන අරමුණ රටේ ආරක්‍ෂාව බවද ඒ සඳහා කැපවී සිටින බවද යුද ...

අද පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැත්වීමට නියමිත තීරණාත්මක විශේෂ සාකච්ඡාව දහවැනි අගහරුවාදා කාබිනට් රැස්වීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. යාපනයේ පැවැත්වෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩස...

රටක ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීම පවතින රජයේ වගකීම බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. "සැලැස්ම බලගැන්වෙයි" යන්න තේමා කරගනිමින් වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භ විය. එම උත්සවය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය. වත්ම...

ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික මහා සමුළුව අද (08) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී අභිමානවත් අයුරින් මුළු දුන්නේය. මෙම අවස්ථාවට පස්වැනි විධායක ජනාධිපති‍ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ප්රධාන ආරාධිතයෝ ලෙස එක් වූහ. එහිදී රටේ පාලකයා වූ පසු ජනතා...

ජනාධිපතිවරණයට දින ආසන්න වීමත් සමග විදේශගතව සිටින පාතාල නායකයන් හා ඔවුන්ගේ සාමාජිකයන් යළි දිවයිනට පැමිණ අපේක්ෂකයන්ට ළංවීමට පටන්ගෙන ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වේ. පසුගිය සතිය වන විට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් තිදෙනකු මේ ආකාරයට දිවයිනට පැමිණ ඇත. ඒ අතර බ්ලූමැන්ඩල් සංඛ, ඌරගහ මයිකල් සහ...

ජාතික නිදහස් පෙරමුණේ තුන් වන මහ සමුළුව හෙට පැවැත්විමට නියමිතව ඇත. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා පැවසුවේය. එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳ...

යළි අනපේක්ෂිත ප්‍රහාරයක් ඉදිරි කාලය තුලදී එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ඇඹිලිපිටියේ පැවැති උත්සවයකට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය. "පසුගිය සතියේ ඉරිදා ජාතික පුවත්...

තමා අපේක්ෂක සටන අත්නොහරින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊය් පස්වරුවේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයකදීයි. එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින්ගේ නියෝජිත හමුවක් එම පක්ෂයේ නියෝජ්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සන්ධානගත නොවී නව සන්ධානයක් පිහිටුවීමට අදාළ යෝජනාවක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් පක්ෂයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පයේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීන...

මහින්ද රාජපක්ෂ රජයක් විසින් කිසිම දිනක රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් ස්ථාන අන්සතු නොකළ බවත් එහෙත් අද වන විට ආර්ථියමය වශයෙන් වැදගත් ස්ථාන විදේශිකයන්ට යටත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද(07) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මහජන එක්සත් පෙරමුණේ සමුළ...

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 14 දෙනෙක් තරග කරන බව තමන් වෙත දන්වා ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය. මැතිවරණ කොමිසම පසුගියදා සෑම පක්ෂයක් වෙතම ලිපි යවමින් එකී පක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේදැයි විමසූ බව වැඩිදුරටත් පැවසූ සභාපතිවරයා දැනට ස්වාධීන අපේක්ෂ...

aharasපාස්‌කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ රහස්‌ තොරතුරු වාර්තා 33 ක්‌, සහරාන් කල්ලියේ ජංගම දුරකථනවල තිබූ දත්ත වෙනම දුරකථන අංක ඉන්ටර්පෝල් සහ ඇමරිකානු එµa. බී. අයි. පොලිසිය විසින් රජයට සහ ආරක්‍ෂක අංශවලට ලබාදී ඇත. ඇමරිකානු එµa. බී. අයි. පොලිසියේ ජංගම දුරකථන සිටිෂන් විශ්ලේෂණ පද්ධතිය යටතේ පරීක්‍ෂණ ක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...