ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 20 වැනි සිකුරාදා පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවීමට නියමිතය.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප‍්‍රකාශ කළේ 20 වැනිදා අදාළ හමුවීම සඳහා ජනාධිපතිවරයා විසින් කැමැත්ත පළ කර ඇති බවයි.
එදින පෙරවරු 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් හමුවීමට තමන් සූදානම් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව එදිනට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡුා කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් තීරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...