අද පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැත්වීමට නියමිත තීරණාත්මක විශේෂ සාකච්ඡාව දහවැනි අගහරුවාදා කාබිනට් රැස්වීමෙන් අනතුරුව පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
යාපනයේ පැවැත්වෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගී වීම සදහා ඔවුන් දෙදෙනා පිටත්ව ගොස් ඇති නිසා මෙම සාකච්ඡාව මෙසේ කල් දමා ඇත. ලබන අගහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීමේන් අනතුරුව අරලියගහ මන්දිරයට දෙදෙනා පැමිණ එජාපයේ ජනාධිපති අපෙක්ෂ්කයා සම්බන්ධයෙන් මෙම තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමට තීරණය කර ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...