දේශීය පුවත්

රටක ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීම පවතින රජයේ වගකීම බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“සැලැස්ම බලගැන්වෙයි” යන්න තේමා කරගනිමින් වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භ විය.

එම උත්සවය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය. වත්මන් ආණ්ඩු විසින් රටේ ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීමේ වගකීම පැහැර හැර ඇති බවදත් 2005 වසරේදි එය සිය පාර්ෂවය විසින් සිදු කළ බවද ඒ මහතා පවසයි.

ගිලිහි ගිය රටේ ආරක්ෂ තත්ත්වය නැවතත් සිය පාලනයක් යටතේ නැවත ඇති කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More