ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සමුළුවක් පැවැත්වීමට කොටි ඩයස්පෝරාව කි‍්‍රයා කර ඇත. අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මෙම සමුළුව පවත්වා ඇත්තේ රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානයයි.
මෙම සමුළුවට රටින් පිටත ඊළාම් ආණ්ඩුවේ බාලකුමාරන් , දීපන් සහ කාරන් ඇතුළු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් රැුසක් සහභාගී වී ඇත.
මෙහිදී ශී‍්‍ර ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් විශාල පිරිසක් අතුරුදන් කළ බවට චෝදනා එල්ල කර තිබේ.
මේ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත විරෝධය දක්වා නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...