දේශීය පුවත්

ජනපති සටනට අපේක්ෂකයෝ 14ක්

September 7, 2019 5:40 pm | Lanka Lead News

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 14 දෙනෙක් තරග කරන බව තමන් වෙත දන්වා ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

මැතිවරණ කොමිසම පසුගියදා සෑම පක්ෂයක් වෙතම ලිපි යවමින් එකී පක්ෂ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේදැයි විමසූ බව වැඩිදුරටත් පැවසූ සභාපතිවරයා දැනට ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රීන් දෙදෙනකු දන්වා ඇති අතර තවත් පක්ෂ 12කින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා ඇතැයි ද කීය.

එහෙත් මේ දැන්වීම අනුව අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඒ ඒ පක්ෂවල තීරණයක් යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More