දේශීය පුවත්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ රටේ සම්ප්‍රදාය නොදන්නා පුද්ගලයෙක් බව ආචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි. එලෙස මේ රටේ සම්ප්‍රදාය නොදන්න පුද්ගලයෙක් මැතිවරණ කොමසාරිස් ලෙස සිටිය හැකිද යන්න ප්‍රශ්නයක් තිබෙන බවද නලින් ද සිල්වා මහතා සදහන ්කරයි. එතුමන් මෙම අදහස් පළකලේ ඊයේ ( 24) කොළඹ දී පැවති...

වර්තමාන ආණ්ඩුවට ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහව...

ජනාධිපතිවරණයේදී සිය සහාය ලබාදීම පිළිබඳ තීරණය ජනපති අපේක්ෂකයින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. මෙතෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර නොතිබීමත් එ...

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ වලින් මහා සෑයට හානයක් නොවන බවත් මහා සෑයේ කොත්වහන්සේ අවුරුදු 80කින් ප්‍රතිසංස්කරණය කර නොමැති හෙයින් එහි තත්ත්වය බැලීම වෙනුවෙන් මෙම පලංචි සකස්කළ බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියේ පැවැසූහ. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ. විශ්වපාරමී ...

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද (25) එළිදැක්වීමට නියමිතය. නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ සම්මන්ත‍්‍රණ ශාලාවේ අද උදේ 9 ට පැවැත්වෙන උත්සවයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටට ඉදිරිපත් කරන අතර, ‘සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්’ මෙම ප‍්‍රති...

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනීම සඳහා එක්තරා පාර්ශවයක් සමඟ සාකච්ජාවක නියැලෙමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි. 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනුගමනය කළ දේශපාලන තීන්දුවට සමාන තීන්දුවක් ගැනීම එම සාකච්ජා වල අරමුණ වී තිබෙන බවද වාර්ත...

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ මස 28 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිතය. එසේ පැමිණි පසු ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට සහාය පල කරමින් දේශපාලන වේදිකාවට ගොඩවනු ඇති බව විහ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ජනාධිපති මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපති...

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මැදිහත්වීමෙන් පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය හරහා එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව මත සිය සංවිධායකවරුන් මුදලට ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චෝදනා කරයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ශ්‍රවණාගාරයේ අද පැවති මාධ්‍ය හම...

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය සදහා ශ්‍රීලනිපය අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. ජනාධිපති මැතිවරණය අවසන් වූ සැණින් පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ එක්ව නව ආණ්ඩුවක් බිහිකරන බවද එතුමා වැඩිදුරටත් සදහ...

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇතුළු ඉවැන්ජලිකල් කල්ලිවලට තවදුරටත් යටත් විය නොහැකි බවත් ඔවුන් වපුරන අන්තවාදය හොඳින් හෝ නරකින් කඩිනමින් ඉවත් කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. මේ වනවිට ආණ්ඩු ඇතුළේ තවත්...

හෙට (25) උදෑසන නෙළුම් පොකුණ රඟහලේදී පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය. "හෙට දිනයේදී උදේ 9.30ට නෙළුම් පොකු...

බුද්ධශාසනය නගා සිටුවන්න කතාකරන, හමුදා සෙබළු නැගිට්ටවන්න වේදිකාවේ කතා කරන සජිත් ප්‍රේමදාස අපේ රටේ අත් පා දෙකම නැතිව මහපාරෙ හිටිය රණවිරුවන්ට විසදුමක් දෙන්න ඉදිරිපත් නොවූ බව මඩකලපුව මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියේ පවසති. පන්සල් ගොඩනගනව කියන සජිත් ප්‍රේමදාස මහතා පන්සල් හදන්න...

වවුනියාව, ඕමන්ත මාළිගෙයි ප්‍රදේශයේ අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක හා නටඹුන් සහිත ස්ථානයක් කිසියම් පිරිසක් ඩෝසර් කර, එහි තිබෙන නටඹුන් සියල්ල ඉවත් කරමින් කෝවිලක් ඉදිකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස වවුනියාව පුරාවිද්‍යා නිලධාරීන් විසින් ඕමන්ත පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන...

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුන් 6දෙනෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සිසුන්ට අද දහවල් කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල විය. අනතුරුව සිසුන් එම ස්ථානයේ වැඩිදුරටත් රැඳී සිටීම හේතුවෙන් පොලිස් කැරලි මර්ධන ඒකකය ව...

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. නොහොත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ මේ දිනවල උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී පැවැත්වූ ජනහමු කිහිපය...

ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම්, මංගල සමරවීර, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන් , තලතා අතුකෝරල යන ඇමතිවරුන් ඇතුළු සමස්ත ආණ්ඩුවටම අපහසුතාවයට ලක් කරමින් දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය. ලන්සා මන්ත්‍රීවරයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීස...

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(24) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්. අද පෙරවරුවේ ...

දෙමළ ජාතික සන්ධානයේ යෝජනාවලිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඊට එකඟ නොවන බව සඳහන් කර ඇති බව බව ජනාධිපති අපේක්ෂක එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කර ඇත. ඒ අනුව ඉදිරිපත් කර තිබෙන එම යෝජනා මාලාවට එක්සත් ජාතික පෙරමුණේ ජනාධිප...

තම ආගමික අයිතීන් ඉදිරියට ගෙන යාම හෝ නොයාම රැඳී ඇත්තේ මෙම ජනාධිපතිවරණය මත බව ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි. තම දරුවන්ගේ අනාගතය සහ සැනසීම මෙම ජනාධිපතිවරණයේදී තිරණය වන බවද ඔහු පැවසීය. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ඉහළම ඡන්ද ප්‍රමාණයකින් දිනවීමට කැපවිය යුතු බවද ඔහු කියා ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ ජය තහවුරු කිරිම සදහා කැපවී කටයුතු කරන බව පක්ෂ මාධ්‍ය ලේකම් මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා සතුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඡන්ද ලක්ෂ පනහක් තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ඡන්ද ලක්ෂ 17ක ප්‍රමාණය ඒසදහා එක...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...