දේශීය පුවත්

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ වලින් මහා සෑයට හානයක් නොවන බවත් මහා සෑයේ කොත්වහන්සේ අවුරුදු 80කින් ප්‍රතිසංස්කරණය කර නොමැති හෙයින් එහි තත්ත්වය බැලීම වෙනුවෙන් මෙම පලංචි සකස්කළ බවත් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියේ පැවැසූහ.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ. විශ්වපාරමී පදනම මගින් මෙම කටයුතු සිදුවන බවත් එම පදනමෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ බවත් උන්වහන්සේ පැවැසූහ.

අටමස්ථාන නායක හිමිවරුන්ගේ එකඟතාව අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

ප්‍රතිසංස්කරණ කටයුතුවලදී රුවන්වැලි සෑයට හානියක් වන බවට විවිධ පාර්ශව විසින් පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම් සිදු කළ අතර පුරාවිද්‍ය දෙපාර්තමේනුතුවෙ අධ්‍යක්ෂවරයා මෙම සිදුවීම මගහරිමින් සිටින බවටද ගෝදනා එල්ලවිය.

පසුගිය පුවත්

රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සැකයක් – පුරාවිද්‍යාවත් සිදුවීම මගහරී



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More