දේශීය පුවත්

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ රටේ සම්ප්‍රදාය නොදන්නා පුද්ගලයෙක් බව ආචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි. එලෙස මේ රටේ සම්ප්‍රදාය නොදන්න පුද්ගලයෙක් මැතිවරණ කොමසාරිස් ලෙස සිටිය හැකිද යන්න ප්‍රශ්නයක් තිබෙන බවද නලින් ද සිල්වා මහතා සදහන ්කරයි. එතුමන් මෙම අදහස් පළකලේ ඊයේ ( 24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදීය.

මැතිවරණ කාල සීමාවේදී විහාරස්ථාන වල දේශපාලනය රැස්වීම් හෝ මාධ්‍ය සාකච්ඡා තහනම් කරමින් මැතිවරණ කොමිසම විසින් පසුගිය දිනක නිකුත් කල නිවේදනය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් එතුමන් මෙම අදහස් පළකලේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් නලින් ද සිල්වා මහතා මේ රටේ සම්ප්‍රදාය අනුව අතීතයේ පටන් මහා සංඝරත්නය රටේ රජුන් තැනීමට දායක වූ බවත් රටේ ජනතාට නායකත්වටය පත්විය යුතු පුද්ගලයා කරුන්ද යන්න උපදෙස් දීමට හැකියාව අයිතියක් ඇති බව පැවසූ අතර එම අයිතියි මිහිදු හාමුදුරුවන්ගේ කාලයේ සිට පවතින බවත් එම අයිතිය නැති කිරීමට මැතිවරණ කොමිසමේ සභාපතිට බලයක් නොමැති බවත් සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More