දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනීම සඳහා එක්තරා පාර්ශවයක් සමඟ සාකච්ජාවක නියැලෙමින් සිටින බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

2015 ජනවාරි 08 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අනුගමනය කළ දේශපාලන තීන්දුවට සමාන තීන්දුවක් ගැනීම එම සාකච්ජා වල අරමුණ වී තිබෙන බවද වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ නවතම ප්‍රවණතාවය පිළි බඳ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ අපේක්ෂකයන්ද ඉතා විමසිල්ලෙන් බලා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More