අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමනට එක්ව සිටි සිසුන් 6දෙනෙකු කොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුන්ට අද දහවල් කොළඹ ලෝටස් වටරවුම ආසන්නයේ දී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල විය.
අනතුරුව සිසුන් එම ස්ථානයේ වැඩිදුරටත් රැඳී සිටීම හේතුවෙන් පොලිස් කැරලි මර්ධන ඒකකය විසින් ඩී. ආර්. විජේවර්ධන මාවත තෙක්ම සිසුන් පසු පස හඹා ගොස් ඔවුන් පළවා හැරීමට කටයුතු කර තිබිණි.
=============================================
අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්
විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පිවිසුම් මාර්ගය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් ලෝටස් වටරවුම අසළින් තාවකාලිකව වසා දමා තිබේ.
පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර එම විරෝධතාව විසුරුවා හැර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...