දේශීය පුවත්

බුද්ධශාසනය නගා සිටුවන්න කතාකරන, හමුදා සෙබළු නැගිට්ටවන්න වේදිකාවේ කතා කරන සජිත් ප්‍රේමදාස අපේ රටේ අත් පා දෙකම නැතිව මහපාරෙ හිටිය රණවිරුවන්ට විසදුමක් දෙන්න ඉදිරිපත් නොවූ බව මඩකලපුව මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියේ පවසති.

පන්සල් ගොඩනගනව කියන සජිත් ප්‍රේමදාස මහතා පන්සල් හදන්නේ නිධන් වස්තු තියෙන තැන් තෝරාගෙන බවට පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ චෝදනා කරති.

කුඩා පන්සල්වල ටොයිලට් එකක්වත් සෑදීමට සජිත් ප්‍රේමදාස මහතා අපොහොසත් වී ඇති බවද අද(24) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සජිත් පන්සල් හදන්නේ නිධන් තියෙන තැන්වල – අම්පිටියේ සුමනරතන හිමි

සජිත් පන්සල් හදන්නේ නිධන් තියෙන තැන්වල – අම්පිටියේ සුමනරතන හිමි

Gepostet von Lanka Lead News am Donnerstag, 24. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More