දේශීය පුවත්

වර්තමාන ආණ්ඩුවට ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිදු අවබෝධයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ මහනුවර තෙල්දෙණිය මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.

වත්මන් රජයට ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබු බවත් ඒ සඳහා ප්‍රමුඛත්වයක් ලබා නොදුන් බවත් එහිදී අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

ත්‍රිවිධ හමුදාව රට වෙනුවෙන් කළ කැපවීම අමතක කළ රාජ්‍ය නොවන ආයතනවලට ගැති කම් කරන වත්මන් ආණ්ඩුවට කිසිසේත්ම රටේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More