දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් මිලියන 12.3 ක් දැඩි අවදානමකට ලක්ව සිටින බවයි. ආර්ථික අර්බුදයට අමතරව, ජනතාවගේ අඩු අධ්‍යාපනය, ණය බර සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමේ නොහැකියාව හේතුවෙන් විශාල පිරිසකට මෙම තත්ත්වය උද්ගතව ඇත...

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් එක්ව ගමනක් යාමට තීරණය කර තිබේ. කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායකවරයා හමු වී...

මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවලට ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවත්, එම රක්ෂිත තුළ ඇති පුරාවස්තු ද විනාශ කරමින් පවතින බවටත් පරිසරවේදීහු සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති. තිස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම රක්ෂිත තුනේ අක්කර 1,500 කට ආසන්න ...

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව යි. ඊයේ(4) පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ රජයට...

ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව අද දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. බ්‍රිතාන්‍යයේ 'ද ටයිම්ස්' පුවත්පත සඳහන් කර ඇත්තේ මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ...

2022 අ.පො.ස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය පවසයි. 2022(2023) උසස්පෙළ විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් අතරින් 166,938 දෙනෙකු මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ...

උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අද (04) සවස් වන විට නිකුත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් ද, පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් ද පෙනී සිටියහ. උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරුන...

විදෙස් මාධ්‍ය පවසන්නේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයාව එම තනතුරින් ඉවත් කිරීමට එරට ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පියවර ගෙන ඇති බවයි. යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඇලෙක්සි රෙස්නිකෝව්  ඒ අනුව එම ධුරයෙන් ඉවත් කළ බව සෙලෙන්ස්කි පවසා ඇති අතර, ඔහුගෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා ...

13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ...

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,127කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දම...

මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පවසා තිබේ. එම...

පසුගිය මිල වැඩි කිරීමෙන් පසුව මාසයකට රු. බිලියන 10ක් දක්වා ඉහළ ගිය ඛනිජතෙල් සංස්ථාවේ ලාභය මෙවර මිල වැඩිකිරීමත් සමග රු.බිලියන 12ක් දක්වා වැඩිවන බව හිටපු වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි. QR ක්‍රමවේදය ඉවත් කිරීමෙන් පසුව තෙල් පරිභෝජනය දෙගුණයකින් ඉහළ යන බැවින් එම ලාභය බිලියන 1...

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට සැලසුම් කර ඇති බවය. ලෝක වෙළඳපලේ ග...

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානයට යොමුව ඇති පසුබිමක, එම විශ්වාසභංගය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව මේ වන විට විශේෂ කමිටුවක් ද පත්කර ඇති බව වාර්තා වේ. මේ අතර, එම යෝජ...

පසුගිය සතිඅන්තයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණ ද ඊට දින දෙකකට පමණ පෙර ඔහු එම සංචාරය අවලංගු කළ බව ප්‍රකාශ කෙරුණු පසුබිමක මේ පිළිබද ලොවපුරා දේශපාලන ප්‍රධානීන්ගේ අවදානයට යොමුව ඇති බව වාර්තා වේ.‍ කෙසේවෙතත් යළිත් ඔහු මෙරට සංචාරය කරන ...

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට අත්පත් කරගැනීමේ තීරණය ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් බවත්, ඒ සඳහා අධිකරණයට නියෝග නිකුත් කරමින් මැදිහත් විය නොහැකි බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදුන් ගිවිසුම අහෝසි ක...

වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබාදී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවට රාජ්‍ය බුද්ධ අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ. එසේ මේ වන විට 500කට ආසන්න පිරිසත් එසේ පුහුණු කර භික්ෂූන් ...

ත්‍රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු නතර කරමින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජේන්ද්‍රන් යන අයගේ ප්&#...

අරගලයේ මුල්පෙළ සාමාජිකයකු විසින් අරගලය මුවාවෙන් පැමිණ කප්පම් ඉල්ලූ බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පවසයි. පාපන්දු නිලවරණය සඳහා පුද්ගලයන් කිහිපදෙනෙකු කප්පම් ඉල්ලන තත්ත්වයකට පැමිණ ඇති බවත්, අරගලය මොහොතේ දී රාජ්‍ය ආයතනවලට කඩාවැදුන, කොණ්ඩය හා රැවුල වවා තොප්පියක් දමාගත් පුද්ගලයකු ත...

නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...