දේශීය පුවත්

පසුගිය මිල වැඩි කිරීමෙන් පසුව මාසයකට රු. බිලියන 10ක් දක්වා ඉහළ ගිය ඛනිජතෙල් සංස්ථාවේ ලාභය මෙවර මිල වැඩිකිරීමත් සමග රු.බිලියන 12ක් දක්වා වැඩිවන බව හිටපු වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

QR ක්‍රමවේදය ඉවත් කිරීමෙන් පසුව තෙල් පරිභෝජනය දෙගුණයකින් ඉහළ යන බැවින් එම ලාභය බිලියන 15ක් දක්වා වැඩිවන බවද ඔහු සඳහන් කරයි.

ඉන්දියාව රුසියාවෙන් බොර තෙල් බැලරයක් ඩොලර් 45කට මිලදී ගන්නා විට ශ්‍රී ලංකාවට ඩුබායි හි තැරැව්කාර සමාගමකින් පිරිපහදු පෙට්‍රල් බැරලයක් මිලදී ගන්නේ ඩොලර් 120කට බවද සඳහන්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More