දේශීය පුවත්

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට අත්පත් කරගැනීමේ තීරණය ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් බවත්, ඒ සඳහා අධිකරණයට නියෝග නිකුත් කරමින් මැදිහත් විය නොහැකි බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇත.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදුන් ගිවිසුම අහෝසි කර නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සමට අදාලව අවසන් තීන්දුව දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දී තිබේ.

1974 වසරේ දී ගිවිසුමක් කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට පවරා දෙන ලද අතර එම ගිවිසුම අහෝසි කර කච්චතිව් දූපත නැවත ශ්‍රී ලංකාවට ලබා ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට නියෝග කරන්නැයි චෙන්නයි ධීවර සංගමය විසින් ගොනු කරන ලද පෙත්සම මගින් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත් ඉන්දීම මධ්‍යම රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත්තේ ඉන්දියාවට අයත් කිසිදු භූමි ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට පවරා දී නොමැති බැවින් කච්චතිව් ශ්‍රී ලංකාවෙන් පවරා ගැනීමේ ප්‍රශ්නයක් මතු නොවන බවකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More