දේශීය පුවත්

වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබාදී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගැනීමේ සූක්ෂ්ම වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවට රාජ්‍ය බුද්ධ අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

එසේ මේ වන විට 500කට ආසන්න පිරිසත් එසේ පුහුණු කර භික්ෂූන් වහන්සේලා ලෙස යොදාගෙන තිබෙන බවට බුද්ධි අංශ රහස් වර්තාවකින් රජයට තොරතුරු ලබාදී තිබෙන බවක් දැනගන්නට ඇති බව එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන හස්තයක් තිබෙන බවද ඔවුන් පවසයි. මෙම චීවරධාරීන් මගින් දේශපාලන මත ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක් ඇති බවද ඔවුන් අනාවරණය කරගෙන ඇති බව වාර්තා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More