දේශීය පුවත්

අරගලයේ මුල්පෙළ සාමාජිකයකු විසින් අරගලය මුවාවෙන් පැමිණ කප්පම් ඉල්ලූ බව හිටපු පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

පාපන්දු නිලවරණය සඳහා පුද්ගලයන් කිහිපදෙනෙකු කප්පම් ඉල්ලන තත්ත්වයකට පැමිණ ඇති බවත්, අරගලය මොහොතේ දී රාජ්‍ය ආයතනවලට කඩාවැදුන, කොණ්ඩය හා රැවුල වවා තොප්පියක් දමාගත් පුද්ගලයකු තමන්ට කතාකර පාපන්දු නිලවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලක්ෂ 30ක මුදලක් ඉල්ලා සිටි බවත් ඒ මහතා අනාවරණය කරයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More