දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සමස්ත ජනගහනයෙන් මිලියන 12.3 ක් දැඩි අවදානමකට ලක්ව සිටින බවයි.

ආර්ථික අර්බුදයට අමතරව, ජනතාවගේ අඩු අධ්‍යාපනය, ණය බර සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමේ නොහැකියාව හේතුවෙන් විශාල පිරිසකට මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම අරමුදල පෙන්වා දෙයි.

මෙරට පවුල් ඒකක විසිපන්දහසක් යොදා ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More