දේශීය පුවත්

පසුගිය සතිඅන්තයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මෙරට සංචාරය කිරීමට නියමිතව තිබුණ ද ඊට දින දෙකකට පමණ පෙර ඔහු එම සංචාරය අවලංගු කළ බව ප්‍රකාශ කෙරුණු පසුබිමක මේ පිළිබද ලොවපුරා දේශපාලන ප්‍රධානීන්ගේ අවදානයට යොමුව ඇති බව වාර්තා වේ.‍

කෙසේවෙතත් යළිත් ඔහු මෙරට සංචාරය කරන දිනයක් සම්බන්ධයෙන් එහිදි කිසිදු ප්‍රකාශයක් සිදුකර තිබුණේ ද නැත.

චීන පර්යේෂණ නෞකාවක් මෙරටට පැමිණීම සඳහා අවසර ඉල්ලා ඇති පසුබිමක ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව ප්‍රකාශ කර තිබුණ ද, එලෙස හදිසියේ නතර වූ ඔහුගේ සංචාරය පිළිබඳව මේ වන විට භේදාත්මක කරුණු කාරණා නිර්මාණය වෙමින් තිබේ.

මේ වන විට ලොව පුරා බොහෝ දේශපාලන සහ ආරක්ෂක අංශවල මේ පිළිබඳව කතාබහක් ද නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More