දේශීය පුවත්

මීගමුව බන්ධනාගාරයේ ඇතැම් රැඳවියන්ට සැප පහසුකම් ලබාදීමේ චෝදනාවට වරෙන්තු ලබා සිටින හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසියට චෝදනා එල්ල කළේය. නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබු මාධ්&#...

සම්මුඛ සාකච්ඡාවකදී පළකළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග​යේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය කාවින්ද ජයවර්ධන සමරිසි ප්‍රජාවගෙන් සමාව ඉල්ලා ඇත. පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ තමා සමරිසි ප්&#...

වසර 25ක් තිස්සේ තම පාර්ශ්වය විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බෙදුම්වාදී චෝදනා එල්ල කිරීම වරදක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ නායකයකු වන උදය ගම්මන්පිල මහතා පවසයි. "මෙතෙක් කල් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බරපතළ චෝදනාවක් නැඟුවා, එතුමා තමයි දෙමළ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. 2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිර...

‘බෝගම්බර සිපිරි ගෙදර’ භූමියේ හෝටල් පමණක් නොව ඓතිහාසික මහනුවර නගරයේ සිදු කෙරෙන ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් මහා නාහිමිවරුන්ගේ අනුමැතිය සහිතව පමණක් ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් එය ‘ගෝඨාභය රාජපක්ෂ’ පාලනයේ සම්ප්‍රදාය බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ...

ගංජා නිතිගත කිරීම සඳහා රැකවරණය ලබානොදෙන බවට මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 141 දෙනෙකු එකඟතාවය පළ කර ඇති බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. ඔවුන් විසින් මෙරට තුළ මද්‍යසාර සහ දුම්වැටි භාවිතය අවම කිරී...

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව අන්තර්ජාතික ප්‍රජාව සහ ඉන්දියාව සමග ඵලදායී සම්බන්ධතා වර්ධනය කර ගැනීම ඉතාම වැදගත් බවත් රාජපක්ෂවරුන්ගේ නායකත්වයෙන් යුතු දේශපාලන ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාව ඒකාධිපතිවාදයට සහ මිලිටරිකරණයට ගමන් කරමින් පවතින බවත් ගෝලීය දෙමළ සංසදය ප්‍රකාශ කරයි. ...

විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමුකර සිටි පිරිසක් එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන ආරක්ෂක හමුදාව සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඇති වූ ඇතිව තිබෙන අපහතාවයන් සම්බන්ධයෙන් මෙම මතබේදය ඇතිව තිබේ. දියතලාවේ නිරෝධන මධ්‍යස්ථානයේදී මෙම සිද...

සමගි ජන බලවේගයට සහය දෙන තවත් UNP පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

මත් උවදුර රටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව පාසල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් සියලු ආයතන මතින් තොර පරිශ්‍ර බවට පත්කිරීම සම්බන්ධ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත. පාසල් ප්‍රමුඛ අනෙකු...

ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. නිශ්ශංක සේනාධිපති ස...

ඡන්ද දායකයින්ගේ ලිපින සොයා ගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හාරලක්ෂ 50,000 කට ආසන්න සංඛ්‍යාවක් යළි තැපැල් කාර්යාල වෙත ලැබී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒවා නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම්, අදාළ තැපැල් කාර්යාල වෙත ගොස් එම නිළ ඡන්ද ද...

වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අද (31) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ගිනිඅවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ව සිදුකළ විමර්ශනයක සාක්ෂි සැඟවීමේ චෝදනාව මතය.

සියලූම පාසල් සිසු සිසුවියන් සඳහා පාසල් කාලයටම බලපාන ශිෂ්‍ය අනන්‍යතා අංකයක් ලබාදීමට කටයුතු කරගෙන යන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. දැනට පාසල් අධ්‍යාපනය ලබන ලක්‍ෂ 43 ක් වන සිසු සිසුවියන් අතරින් ලක්‍ෂ 39 කගේ තොරතුරු පරිගණකගත කර තිබෙන බවත් ...

සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා සවි කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. මෙම ඉල්ලීමට අදාළ ලිපිය අද (31දා) හෝ හෙට (01දා) මැතිවරණ කොමිෂන් සභාවට යවන බව එම පක්ෂ නීතිඥ සංගමයේ ලේකම් බන්දුල වෙල්ලාල පවසයි. මෙවැනි ක්&...

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (30) දිනයේ ද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නේය. ඒ, සිව්වන දිනටයි. එහිදී ඔහු කියා සිටියේ 2018 දෙසැම්බර් මස 30 වන දිනය වන විට සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත් ආශ්‍රිත...

මත් උවදුර සහ පාතාලය මැඩ ඓතිහාසික උරුමය සහ අභිමානය රැකෙන කැලණි පුරවරයක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස  අද (30) ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන වරටත් චාරිකා කරන ජනාධිපතිතුමා කැලණිය රජමහා   ...

රට මුහුණ දෙමින් පවතින අභියෝග ජයගැනීම සඳහා නොවැම්බර් 16 ජනවරම තවදුරටත් ශක්තිමත් කෙරෙන ආකාරයට ඡන්දය පාවිච්චි කරන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ගෝලීය සංසදයේ විධායක සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මඟින් එම ඉල්ලීම මහජනයාට ඉදිරිපත් කොට ඇත. ගෝලිය ශ්&...

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

මෙම නිලධාරියා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුයේ මිට ද...

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා" විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද (30) සොයාගනු ලැබීය‍. බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී ‍එම උකුස්සා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...