දේශීය පුවත්

සම්මුඛ සාකච්ඡාවකදී පළකළ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේග​යේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය කාවින්ද ජයවර්ධන සමරිසි ප්‍රජාවගෙන් සමාව ඉල්ලා ඇත.

පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ තමා සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිනොගන්නා බවත්, සමරිසියන් යනු මානසික ආබාධ සහිත තරුණ පිරිස් නොමග යවන කණ්ඩායමක් බවත්ය.

කෙසේ වෙතත් එම සම්මුඛ සාකච්ඡාවෙන් දින කිහිපයකට පසුව වෛද්‍ය කාවින්ද ජයවර්ධන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමා කනගාටු වන බවත්, ඒ වෙනුවෙන් සමාව අයැදින බවත්ය.

සබැදි වීඩියෝව –

This is Dr Kavinda Jayawardena who claims to be a medical doctor and a politician from the #SamagiJanaBalawegaya political party of Sri Lanka. He belives #homosexuality is a mental illness. #LGBTQIA rights should not be endorsed in Sri Lanka. What hypocrisy and deliberate ignorance.I have been telling this over and over that individuals can never bring justice to the #lgbtiqasl persons. We need to have sound #policies to protect #LGBTIQASriLankans. Going after politicians with #homophobia can never bring you justice. #stand_against_homophobia

Gepostet von Wara Thiyagaraja am Mittwoch, 29. Juli 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More