දේශීය පුවත්

විදේශයක සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමුකර සිටි පිරිසක් එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන ආරක්ෂක හමුදාව සමඟ මතභේදයක් ඇති කරගෙන තිබේ

නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඇති වූ ඇතිව තිබෙන අපහතාවයන් සම්බන්ධයෙන් මෙම මතබේදය ඇතිව තිබේ.

දියතලාවේ නිරෝධන මධ්‍යස්ථානයේදී මෙම සිදුවීම ඇතිය තිබෙන අතර ඉහල හමුදා නිලධාරියෙක් දැඩිව පැහැදිලි කර සිටියේ හමුදා නිලධාරීන් විසින් දැඩි කැපකිරීමක් සිදු කරමින් කෑම බීම සකස් කරදෙන බවත් ඇඳන් ඇදන් පහසුකම් පවා ලබා දෙන බවත් එනිසා ඊට ගෞරවය දී හැසිරෙන ලෙසත්ය.

එම කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් දැනට රදවා සිටින පිරිසෙන් තවත් අයෙකුටද වෛරසය ආසාදනය වී තිබෙන්නට හැකියාව ඇති බවත් නිලධාරියා පැහැදිලි කර දුන්නේය.

නමුත් එම පිරිස නිලධාරියා පැහැදිලි කිරීම කරද්දීද නොරිස්සුම් සහගතව හැසිරුනි.

විදේශගතව පැමිණි නිරෝධායකයන් දියතලාවේ හමුදාව සමඟ පටලැවිල්ලක්..( මෙම වීඩියෝ පඨය අවසරයකින් තොරව උපුටා පළකිරීමෙන් වලකින්න.)විදේශගතව සිට ලංකාවට පැමිණීමෙන් පසු රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන ගණනාවක විගමණික ශ්‍රමිකයන් අද වන විටත් නිරෝධායන වෙමින් සිටී. ඇතැම් පිරිස් දින දාහතරක් ගෙවා නිවෙස් බලා ගිය ද ඇතැම් පිරිස් දින 30ක කාලයක් පුරාවටම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගනිමින් නිරෝධයනය කරන බවට දුක්ගැනවිලි හත අටක් දිනකට අප වෙත ද ලැබේ. මා ඒ පිළිබද ඉතා හොදින් දනිමි.ආදරණීය සහෘදයනි, තත්වය කොපමණ දුෂ්කර උවත් සෞඛ්‍යය අංශවල හා ආරක්ෂක අංශවල උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට කරුණාවෙන් සිහිපත් කරමි. ඔබ කෑම බීම ඉදුන් හිටුම් හා සෞඛ්‍යය පහසුකම් ඇතුළු සියලු පහසුකම් රජයෙන් ලබා දෙන ස්ථානයක ආරක්ෂිතවයි ඉන්නේ. කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැතිව දස දහස් ගණනක් විදේශවල සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුව සිටිනවා. අපි ඔහුන්ගේ ගෞරවය හා බලාපොරොත්තු විනාශ නොකළ යුතුයි.ජඹුරේවල චන්දරතන හිමි official Page admin

Gepostet von ජඹුරේවල චන්දරතන හිමි official am Donnerstag, 30. Juli 2020

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More